2 සාමුවෙල් 1:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඉන්පසු දාවිත්, “මේ මනුෂ්‍යයාව මරලා දාන්න” කියා ඔහු ළඟ සිටි තරුණයෙකුට කීවේය. ඔහුද එසේ කළේය.+ ගීතාවලිය 55:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 දෙවියනි, ඔබ ලේ වගුරුවන, වංචාකාරී අයව ගැඹුරු වළකට හෙළන්නෙහිය.+ඔවුහු දිගු කල් ජීවත් නොවන්නෝය.+නමුත් මාගේ විශ්වාසය ඔබ කෙරෙහිය.+
23 දෙවියනි, ඔබ ලේ වගුරුවන, වංචාකාරී අයව ගැඹුරු වළකට හෙළන්නෙහිය.+ඔවුහු දිගු කල් ජීවත් නොවන්නෝය.+නමුත් මාගේ විශ්වාසය ඔබ කෙරෙහිය.+