2 සාමුවෙල් 2:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දාවිත් යෙහෝවා දෙවිගෙන් මෙසේ විමසුවේය.+ “දැන් මම යූදා ගෝත්‍රයේ නුවරකට යන්නද?” යෙහෝවා දෙවිද, “යන්න” කියා ඔහුට කීවේය. එවිට දාවිත්, “මම යා යුත්තේ කොයි නුවරටද” කියා ඇසුවේය. දෙවිද, “හෙබ්‍රොන් නුවරට+ යන්න” කියා කීවේය. 2 සාමුවෙල් 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 දාවිත් අවුරුදු හතකුත් මාස හයක් යූදාහි රජු ලෙස කටයුතු කළේය.+ ඔහු රජකම් කළේ හෙබ්‍රොන් සිටය.
2 දාවිත් යෙහෝවා දෙවිගෙන් මෙසේ විමසුවේය.+ “දැන් මම යූදා ගෝත්‍රයේ නුවරකට යන්නද?” යෙහෝවා දෙවිද, “යන්න” කියා ඔහුට කීවේය. එවිට දාවිත්, “මම යා යුත්තේ කොයි නුවරටද” කියා ඇසුවේය. දෙවිද, “හෙබ්‍රොන් නුවරට+ යන්න” කියා කීවේය.