ගණන් කතාව 12:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 වෙනත් මාර්ගවලින් නොව මම ඔහු සමඟ කෙළින්ම කතා කරමි.+ කිව යුතු දේ පැහැදිලිව ඔහුට ප්‍රකාශ කරමි.+ ඒ විතරක් නොවෙයි, යෙහෝවා දෙවි වන මම ඔහු ඉදිරියේ පෙනී සිටිමි.+ එසේනම් මාගේ සේවකයා වන මෝසෙස් ගැන විවේචනාත්මකව කතා කරන්න තරම් ඔබ එඩිතර වුණේ කොහොමද?”+ 1 සාමුවෙල් 31:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එවිට සාවුල් රජ තම ආයුධ රැගෙන ගිය තැනැත්තාට මෙසේ කීවේය. “මේ අපවිත්‍රයන්*+ අතින් මැරුම් කන එක මට නින්දාවක්. ඒ නිසා ඊට කලින් ඔබේ කඩුවෙන් මාව මරලා දාන්න.”+ නමුත් ඔහුගේ ආයුධ රැගෙන ගිය තැනැත්තා ඒ ගැන මහත් සේ භය වී එසේ කිරීමට අකමැති විය.+ එබැවින් සාවුල් රජ කඩුව ගෙන තමාටම ඇනගත්තේය.+
8 වෙනත් මාර්ගවලින් නොව මම ඔහු සමඟ කෙළින්ම කතා කරමි.+ කිව යුතු දේ පැහැදිලිව ඔහුට ප්‍රකාශ කරමි.+ ඒ විතරක් නොවෙයි, යෙහෝවා දෙවි වන මම ඔහු ඉදිරියේ පෙනී සිටිමි.+ එසේනම් මාගේ සේවකයා වන මෝසෙස් ගැන විවේචනාත්මකව කතා කරන්න තරම් ඔබ එඩිතර වුණේ කොහොමද?”+
4 එවිට සාවුල් රජ තම ආයුධ රැගෙන ගිය තැනැත්තාට මෙසේ කීවේය. “මේ අපවිත්‍රයන්*+ අතින් මැරුම් කන එක මට නින්දාවක්. ඒ නිසා ඊට කලින් ඔබේ කඩුවෙන් මාව මරලා දාන්න.”+ නමුත් ඔහුගේ ආයුධ රැගෙන ගිය තැනැත්තා ඒ ගැන මහත් සේ භය වී එසේ කිරීමට අකමැති විය.+ එබැවින් සාවුල් රජ කඩුව ගෙන තමාටම ඇනගත්තේය.+