ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 12:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 මම මේ නුවර අල්ලගත්තොත් ඒකේ ගෞරවය ලැබෙන්නේ මටයි. ඒ නිසා දැන් ඔබ අනික් සටන්කරුවන් සමඟ ඇවිත් නුවර වටේ කඳවුරු බැඳගෙන එය අල්ලගන්න.”

  • 1 රාජාවලිය 2:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 පසුව දාවිත් රජ මිය ගියේය. ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරන ලදි.+ ඔහුව තැන්පත් කරන ලද්දේ දාවිත්ගේ නුවරේය.+

  • නෙහෙමියා 12:37
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 37 උල්පත් දොරටුවට+ පැමිණි ඔවුහු කෙළින්ම ගොස් දාවිත්ගේ නුවර+ මැදින් පිහිටි පඩි පෙළ+ පසු කරගෙන ගියෝය. ඔවුහු දාවිත්ගේ මාලිගාව පිහිටා තිබුණු තැනට ඉහළින් පවුර දිගේ ගොස් නැඟෙනහිර දෙසින් පිහිටි ජල දොරටුව+ දක්වාම ගමන් කළෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න