6 කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින+ සැබෑ දෙවි වන යෙහෝවාගේ නාමය දරන දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ඒ වන විට තිබුණේ යූදා ගෝත්‍රයට අයිති ප්‍රදේශයක් වූ බායලා නම් නුවරෙහිය.+ එම නුවර කිර්යත්-යෙයාරීම් ලෙසද හඳුන්වන ලදි. දාවිත් රජ හා මුළු ඊශ්‍රායෙල් ජනතාව එය රැගෙන ඒම සඳහා එම නුවරට ගියෝය.