1 සාමුවෙල් 16:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 දක්ෂ ලෙස වීණාව වාදනය කරන මිනිසෙකුව+ සොයා ඔහුව ඔබ ඉදිරියට ගෙනෙන්න කියා අණ කරන්න. දෙවි ඔබේ සිත අවුල් කරන අවස්ථාවලදී වීණාව වාදනය කරමින් ඔබේ සිත සන්සුන් කරන්න ඔහුට හැකි වෙයි.”
16 දක්ෂ ලෙස වීණාව වාදනය කරන මිනිසෙකුව+ සොයා ඔහුව ඔබ ඉදිරියට ගෙනෙන්න කියා අණ කරන්න. දෙවි ඔබේ සිත අවුල් කරන අවස්ථාවලදී වීණාව වාදනය කරමින් ඔබේ සිත සන්සුන් කරන්න ඔහුට හැකි වෙයි.”