ලෙවී කතාව 10:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවිගෙන් ගින්නක් නික්ම ඇවිත් ඔවුන් දෙදෙනාව පුලුස්සා දැමුවේය.+ ඔවුහු යෙහෝවා දෙවි ඉදිරියේ මිය ගියෝය.+ 1 සාමුවෙල් 6:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 බෙත්-ෂෙමෙෂ්හි+ මිනිසුන් යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය දෙස බැලූ නිසා දෙවි ඔවුන්ට පහර දුන්නේය. ඔහු පුරුෂයන් හැත්තෑදෙනෙකුව (පනස්දහසක්ව)* මරා දැමුවේය. යෙහෝවා දෙවි මෙතරම් විශාල සෙනඟක් මරා දැමූ නිසා ඒ නුවරේ වැසියෝ හඬා වැලපුණෝය.+
2 ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවිගෙන් ගින්නක් නික්ම ඇවිත් ඔවුන් දෙදෙනාව පුලුස්සා දැමුවේය.+ ඔවුහු යෙහෝවා දෙවි ඉදිරියේ මිය ගියෝය.+
19 බෙත්-ෂෙමෙෂ්හි+ මිනිසුන් යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය දෙස බැලූ නිසා දෙවි ඔවුන්ට පහර දුන්නේය. ඔහු පුරුෂයන් හැත්තෑදෙනෙකුව (පනස්දහසක්ව)* මරා දැමුවේය. යෙහෝවා දෙවි මෙතරම් විශාල සෙනඟක් මරා දැමූ නිසා ඒ නුවරේ වැසියෝ හඬා වැලපුණෝය.+