ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 5:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 සෑහෙන කාලයක ඉඳන්+ ඊශ්‍රායෙල් හමුදාවේ පෙරමුණ ගෙන කටයුතු කළේ ඔබයි.+ සාවුල් අපේ රජ වෙලා ඉන්න කාලේ පවා පෙරමුණ ගත්තේ ඔබයි. ඒ වගේම, ‘මගේ සෙනඟ වන ඊශ්‍රායෙල් ජාතියව රැකබලා ගැනීමට+ මම පත් කරන්නේ ඔබවයි. ඔබව අනිවාර්යයෙන්ම ඊශ්‍රායෙල්හි නායකයා+ ලෙස මම පත් කරමි’ කියා යෙහෝවා දෙවිම ඔබට පැවසුවා.”

  • 2 සාමුවෙල් 6:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 එවිට දාවිත් රජ මීකල්ට මෙසේ කීවේය. “මම අද ප්‍රීති වුණේ යෙහෝවා දෙවි ඉදිරියේයි. යෙහෝවා දෙවි ඔබේ පියා සහ ඔහුගේ පවුලේ අය වෙනුවට තමන්ගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව පාලනය කරන්න තෝරාගත්තේ මාවයි.+ ඒ නිසා මම දිගටම යෙහෝවා දෙවි ඉදිරියේ ප්‍රීති වෙනවා.+

  • 1 ලේකම් 28:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඒ වුණත් ඊශ්‍රායෙල් දේශය හැමදාටම පාලනය කිරීමට+ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මාගේ පියාගේ සියලු දරුවන් අතරින්+ තෝරාගත්තේ මාවයි. ඊට හේතුව යූදාගෙන් පැවතෙන්නන් අතරින් රාජකීය පෙළපත බිහි කිරීමට දෙවි සැලසුම් කිරීමයි.+ එම පෙළපතින් පැමිණි මගේ පියාගේ+ පුත්‍රයන් අතරින්+ මාව මුළු ඊශ්‍රායෙල් දේශයේම රජු ලෙස පත් කරන්න ඔහු තීරණය කළා.+

  • ගීතාවලිය 78:71
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 71 යාකොබ්ව රැකබලා ගැනීමට+

      එසේය, තම උරුමය වූ ඊශ්‍රායෙල්ට උපකාර කිරීමට+

      කිරි දෙන බැටළුදෙනුන් බලාගත් ඔහුව කැඳවාගත්තේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න