ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 ලේකම් 17:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 මම ඔහුට පියෙක් වන්නෙමි.+ ඔහු මට පුත්‍රයෙක් වන්නේය.+ ඔබට කලින් සිටි තැනැත්තා මාගේ කරුණාව අහිමි කරගත්තේය.+ නමුත් ඔබේ පුත්‍රයාට මම එසේ නොකරන්නෙමි. මම හැමදාටම ඔහුට ප්‍රේමණීයව* සලකන්නෙමි.+

  • 1 ලේකම් 28:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 “දෙවි මට මෙහෙමත් පැවසුවා. ‘මාගේ ගෘහය+ හා ඒ අවට තිබෙන මළු ගොඩනඟන්නේ ඔබේ පුත් සලමොන්ය. මම ඔහුව මාගේ පුත්‍රයෙකු ලෙස තෝරාගත්තෙමි.+ මම ඔහුට පියෙකු වන්නෙමි.+

  • හෙබ්‍රෙව් 1:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 උදාහරණයක් ලෙස, “ඔබ මාගේ පුත්‍රයාය. අද පටන් මම ඔබේ පියා වෙමි”+ කියාත් තවත් අවස්ථාවක, “මම ඔහුට පියෙක් වන්නෙමි. ඔහු මට පුත්‍රයෙක් වන්නේය”+ කියාත් දෙවි දේවදූතයන්ගෙන් කිසිවෙකුට කිසිදාක පවසා තිබේද?

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න