26 මම ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවිට මෙසේ පැවසුවා.+ ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, ඔබ මේ ජාතියව ඔබේ විශේෂ සෙනඟක් ලෙස තෝරාගත්තා.+ ඔබට අයිති මේ සෙනඟව විනාශ කරන්න එපා. ඔබ ඔවුන්ව ඊජිප්තුවෙන් නිදහස් කළේ+ මොන තරම් මහත් බලයක්+ විදහාපෙන්වමින්ද! එහිදී ඔබ කොතරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක්ද කියා ඔප්පු වුණා.