1 ලේකම් 18:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 පසුව ඔහු මෝවබ්වරුන්ට පහර දුන්නේය.+ ඔවුන්ද දාවිත් රජු යටතට පත් වූ අතර ඔවුහු ඔහුට කප්පම් ගෙව්වෝය.+