උත්පත්ති 37:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 පසුව රූබෙන් නැවත වතුර වළ ළඟට ගොස් බැලුවේය. යෝසෙප් එහි නැති බව දුටු විට ඔහු බොහෝ සෙයින් දුක් වී තම වස්ත්‍ර ඉරාගත්තේය.+ ගණන් කතාව 14:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දේශයේ තොරතුරු සොයා බලන්න ගිය අය අතරේ සිටි නූන්ගේ+ පුත්‍රයා වූ යොෂුවා හා යෙෆුන්නෙගේ+ පුත්‍රයා වූ කාලෙබ් තම වස්ත්‍ර ඉරාගෙන+ යොෂුවා 7:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එය ඇසූ යොෂුවා තම වස්ත්‍ර ඉරාගෙන ඊශ්‍රායෙල්හි වැඩිමහල්ලන් සමඟ යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියේ හවස් වන තුරුම මුණින් අතට බිම වැටී සිටියේය.+ ඔවුහු තම හිස් මත දූවිලි දමාගත්තෝය.+
29 පසුව රූබෙන් නැවත වතුර වළ ළඟට ගොස් බැලුවේය. යෝසෙප් එහි නැති බව දුටු විට ඔහු බොහෝ සෙයින් දුක් වී තම වස්ත්‍ර ඉරාගත්තේය.+
6 දේශයේ තොරතුරු සොයා බලන්න ගිය අය අතරේ සිටි නූන්ගේ+ පුත්‍රයා වූ යොෂුවා හා යෙෆුන්නෙගේ+ පුත්‍රයා වූ කාලෙබ් තම වස්ත්‍ර ඉරාගෙන+
6 එය ඇසූ යොෂුවා තම වස්ත්‍ර ඉරාගෙන ඊශ්‍රායෙල්හි වැඩිමහල්ලන් සමඟ යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියේ හවස් වන තුරුම මුණින් අතට බිම වැටී සිටියේය.+ ඔවුහු තම හිස් මත දූවිලි දමාගත්තෝය.+