1 ලේකම් 18:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔහුට අයිතිව තිබූ අශ්ව රථ දහසක්ද අසරුවන් හත්දහසක්ද පාබළ හමුදාවෙන් මිනිසුන් විසිදහසක්ද දාවිත් රජ අල්ලාගත්තේය.+ ඔහු අශ්ව රථ සියයකට අවශ්‍ය අශ්වයන් පමණක් තබාගෙන අනිකුත් සියලුම අශ්වයන්ගේ+ පාද තුවාල කළේය.+
4 ඔහුට අයිතිව තිබූ අශ්ව රථ දහසක්ද අසරුවන් හත්දහසක්ද පාබළ හමුදාවෙන් මිනිසුන් විසිදහසක්ද දාවිත් රජ අල්ලාගත්තේය.+ ඔහු අශ්ව රථ සියයකට අවශ්‍ය අශ්වයන් පමණක් තබාගෙන අනිකුත් සියලුම අශ්වයන්ගේ+ පාද තුවාල කළේය.+