1 රාජාවලිය 11:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ෂොබාහි මිනිස්සු දාවිත් අතින් මැරුම් කෑවෝය.+ ඒ කාලයේදී රෙෂොන්, ෂොබාහි මිනිසුන් කිහිපදෙනෙකුව එකතු කරගෙන කොල්ලකරුවන්ගේ කණ්ඩායමක් සාදාගත්තේය. ඔහු එම කණ්ඩායමේ ප්‍රධානියා විය. ඒ පිරිස දමස්කයට+ ගොස් එහි පදිංචි වූ අතර ටික කලකට පසුව එහි රජකම පැහැරගත්තෝය. යෙසායා 7:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 සිරියාවේ ප්‍රධාන නගරය දමස්කයයි. දමස්කය පාලනය කරන්නේ රෙෂින් රජුයි. තව අවුරුදු හැටපහකින් එෆ්‍රායිම්වරු ජාතියක් හැටියට පොළොවෙන් තුරන් වනු ඇත.+
24 ෂොබාහි මිනිස්සු දාවිත් අතින් මැරුම් කෑවෝය.+ ඒ කාලයේදී රෙෂොන්, ෂොබාහි මිනිසුන් කිහිපදෙනෙකුව එකතු කරගෙන කොල්ලකරුවන්ගේ කණ්ඩායමක් සාදාගත්තේය. ඔහු එම කණ්ඩායමේ ප්‍රධානියා විය. ඒ පිරිස දමස්කයට+ ගොස් එහි පදිංචි වූ අතර ටික කලකට පසුව එහි රජකම පැහැරගත්තෝය.
8 සිරියාවේ ප්‍රධාන නගරය දමස්කයයි. දමස්කය පාලනය කරන්නේ රෙෂින් රජුයි. තව අවුරුදු හැටපහකින් එෆ්‍රායිම්වරු ජාතියක් හැටියට පොළොවෙන් තුරන් වනු ඇත.+