1 ලේකම් 18:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 හදද්එෂෙර් රජු යටතේ තිබූ තිබ්හත්+ සහ කූන් යන නුවරවලින් ගත් විශාල තඹ ප්‍රමාණයක්ද දාවිත් රජ රැගෙන ගියේය. පසු කාලයකදී දේවමාලිගාවේ කුලුනුද+ වතුර දැමීම සඳහා විශාල තඹ භාජනයක්ද+ වෙනත් තඹ භාජනද+ සෑදීමට සලමොන් රජු භාවිත කළේ එම තඹය.
8 හදද්එෂෙර් රජු යටතේ තිබූ තිබ්හත්+ සහ කූන් යන නුවරවලින් ගත් විශාල තඹ ප්‍රමාණයක්ද දාවිත් රජ රැගෙන ගියේය. පසු කාලයකදී දේවමාලිගාවේ කුලුනුද+ වතුර දැමීම සඳහා විශාල තඹ භාජනයක්ද+ වෙනත් තඹ භාජනද+ සෑදීමට සලමොන් රජු භාවිත කළේ එම තඹය.