උත්පත්ති 43:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඔහු ඔවුන්ගේ සැප දුක් විමසා+ මෙසේ ඇසීය. “මහලු වයසේ ඉන්න ඔබේ පියා කොහොමද? ඔහු හොඳින් ඉන්නවාද?”+ යෙසායා 39:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 හෙසකියාගේ අසනීප තත්වය සුව වූ බව+ බැබිලෝනියේ+ රජු වූ බලදාන්ගේ පුත් මෙරොදක්-බලදාන්ට+ ආරංචි වී ඔහු හෙසකියාට ලිපි ලියා ඒ සමඟ තෑග්ගක්ද+ එව්වේය.
39 හෙසකියාගේ අසනීප තත්වය සුව වූ බව+ බැබිලෝනියේ+ රජු වූ බලදාන්ගේ පුත් මෙරොදක්-බලදාන්ට+ ආරංචි වී ඔහු හෙසකියාට ලිපි ලියා ඒ සමඟ තෑග්ගක්ද+ එව්වේය.