10 එවිට ඔහු දාවිත් රජුගේ සැප දුක් විමසීමටත් හදද්එෂෙර් රජුට එරෙහිව දාවිත් රජු ලද ජයග්‍රහණයට සුබ පැතීමටත් ඔහුගේ පුත් හදොරාම්ව+ යැව්වේය. (මීට පෙරාතුව හදද්එෂෙර් රජු සහ තොයු රජු අතර නිතරම ගැටුම් පැවතිණ.) ඔහු යන විට රන්, රිදී+ සහ තඹවලින් නිමැවූ විවිධාකාර භාණ්ඩද රැගෙන ගියේය.