2 සාමුවෙල් 8:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 පසුව දාවිත් රජ මෝවබ්වරුන්ටද පහර දුන්නේය.+ පේළියට බිම දිගා වන ලෙස ඔහු ඔවුන්ට අණ කළේය. ඉන්පසු ඔවුන්ව ලණුවකින් මැන ඔවුන්ගෙන් තුනෙන් දෙකොටසක් මරා දැමුවේය.+ පසුව මෝවබ්වරු දාවිත් රජුට යටත් වී+ ඔහුට කප්පම් ගෙව්වෝය.+
2 පසුව දාවිත් රජ මෝවබ්වරුන්ටද පහර දුන්නේය.+ පේළියට බිම දිගා වන ලෙස ඔහු ඔවුන්ට අණ කළේය. ඉන්පසු ඔවුන්ව ලණුවකින් මැන ඔවුන්ගෙන් තුනෙන් දෙකොටසක් මරා දැමුවේය.+ පසුව මෝවබ්වරු දාවිත් රජුට යටත් වී+ ඔහුට කප්පම් ගෙව්වෝය.+