උත්පත්ති 25:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 එවිට යෙහෝවා දෙවි ඇයට මෙසේ කීවේය. “ඔබේ කුසේ+ දරුවන් දෙදෙනෙක් සිටින අතර ඔවුන්ගෙන් ජාතීන් දෙකක් බිහි වනු ඇත.+ ඔබේ කුසෙන් බිහි වන ඒ ජාතීන් දෙක එකිනෙකාගෙන් වෙන් වෙයි. එක් ජාතියක් අනිකට වඩා බලවත් වනු ඇත.+ වැඩිමලා බාලයාට සේවය කරයි.”+ උත්පත්ති 27:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ජාතීහු ඔබ ඉදිරියේ හිස නමා ඔබට සේවය කරත්වා!+ ඔබ ඔබේ සහෝදරයන් කෙරෙහි අධිපතිකම් කරාවා! ඔබේ මවගේ පුත්‍රයෝ ඔබට හිස නමත්වා!+ ඔබට ශාප කරන සියල්ලන්ට ශාප වේවා! ඔබට ආශීර්වාද කරන සියල්ලන්ට ආශීර්වාද වේවා!”+ උත්පත්ති 27:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 නමුත් ඊසාක් ඒසව්ට මෙසේ උත්තර දුන්නේය. “මම ඔහුව ඔබේ අධිපතියා හැටියට පත් කළා.+ ඔහුගේ සියලු සහෝදරයන් ඔහුගේ සේවකයන් වෙනවා කියා මම කිව්වා.+ ධාන්‍ය සහ අලුත් වයින් ඔහුට බහුලව ලැබෙන්න+ කියාත් මම ආශීර්වාද කළා. ඉතින් මගේ පුතේ, ඔබට දෙන්න දැන් ආශීර්වාදයක් ඉතුරු වී නැහැ.” ගණන් කතාව 24:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඊශ්‍රායෙල් එඩිතරව තම බලය පෙන්වන්නේය.ඒදොම් තම සතුරන්ගේ උරුමය වන්නේය.+සේයිර්+ තම සතුරන්ට අයිති වන්නේය.+
23 එවිට යෙහෝවා දෙවි ඇයට මෙසේ කීවේය. “ඔබේ කුසේ+ දරුවන් දෙදෙනෙක් සිටින අතර ඔවුන්ගෙන් ජාතීන් දෙකක් බිහි වනු ඇත.+ ඔබේ කුසෙන් බිහි වන ඒ ජාතීන් දෙක එකිනෙකාගෙන් වෙන් වෙයි. එක් ජාතියක් අනිකට වඩා බලවත් වනු ඇත.+ වැඩිමලා බාලයාට සේවය කරයි.”+
29 ජාතීහු ඔබ ඉදිරියේ හිස නමා ඔබට සේවය කරත්වා!+ ඔබ ඔබේ සහෝදරයන් කෙරෙහි අධිපතිකම් කරාවා! ඔබේ මවගේ පුත්‍රයෝ ඔබට හිස නමත්වා!+ ඔබට ශාප කරන සියල්ලන්ට ශාප වේවා! ඔබට ආශීර්වාද කරන සියල්ලන්ට ආශීර්වාද වේවා!”+
37 නමුත් ඊසාක් ඒසව්ට මෙසේ උත්තර දුන්නේය. “මම ඔහුව ඔබේ අධිපතියා හැටියට පත් කළා.+ ඔහුගේ සියලු සහෝදරයන් ඔහුගේ සේවකයන් වෙනවා කියා මම කිව්වා.+ ධාන්‍ය සහ අලුත් වයින් ඔහුට බහුලව ලැබෙන්න+ කියාත් මම ආශීර්වාද කළා. ඉතින් මගේ පුතේ, ඔබට දෙන්න දැන් ආශීර්වාදයක් ඉතුරු වී නැහැ.”
18 ඊශ්‍රායෙල් එඩිතරව තම බලය පෙන්වන්නේය.ඒදොම් තම සතුරන්ගේ උරුමය වන්නේය.+සේයිර්+ තම සතුරන්ට අයිති වන්නේය.+