හිතෝපදේශ 19:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ප්‍රේමය* මිනිසෙකු තුළ තිබෙන ඉතා වටිනා ගුණාංගයකි.+ බොරුකාරයෙකු වෙනවාට වඩා දුප්පතෙකු වීම හොඳය.+ මීකා 6:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මනුෂ්‍යයෙනි, යහපත් දේ කුමක්ද කියා දෙවි ඔබට පැහැදිලිව කියා දී තිබේ.+ සාධාරණව ක්‍රියා කරන්න.+ ප්‍රේමයෙන් කටයුතු කරන්න.*+ ඔබේ දෙවි ඉදිරියේ+ නිහතමානීව හැසිරෙන්න.+ යෙහෝවා දෙවි ඔබෙන් බලාපොරොත්තු වන්නේ ඒ දේවල් මිස වෙන කිසිවක් නොවෙයි. සෙකරියා 7:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මා ඔබට පවසන්නේ මෙයයි. ‘ඔබ විනිශ්චය කරද්දී සාධාරණය ඉටු කරන්න.+ එකිනෙකා සමඟ ප්‍රේමණීයව* කටයුතු කරන්න.+ එකිනෙකාට දයාව පෙන්වන්න.+
8 මනුෂ්‍යයෙනි, යහපත් දේ කුමක්ද කියා දෙවි ඔබට පැහැදිලිව කියා දී තිබේ.+ සාධාරණව ක්‍රියා කරන්න.+ ප්‍රේමයෙන් කටයුතු කරන්න.*+ ඔබේ දෙවි ඉදිරියේ+ නිහතමානීව හැසිරෙන්න.+ යෙහෝවා දෙවි ඔබෙන් බලාපොරොත්තු වන්නේ ඒ දේවල් මිස වෙන කිසිවක් නොවෙයි.
9 “ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මා ඔබට පවසන්නේ මෙයයි. ‘ඔබ විනිශ්චය කරද්දී සාධාරණය ඉටු කරන්න.+ එකිනෙකා සමඟ ප්‍රේමණීයව* කටයුතු කරන්න.+ එකිනෙකාට දයාව පෙන්වන්න.+