ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 9:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 එවිට දාවිත් රජ ඔහුට මෙසේ කීවේය. “භය වෙන්න එපා. මම ඔබට ප්‍රේමණීයව*+ සලකනවා. මම ඔබේ පියා වන යොනාතාන්ට පොරොන්දු වුණ විදිහටම+ ඔබව හොඳින් බලාගන්නම්. ඔබේ සීයා වන සාවුල්ගේ සියලු ඉඩකඩම් මම ආයෙත් ඔබට පවරනවා.+ හැමදාම මාත් එක්ක එකට වාඩි වෙලා කෑම කන්න ඔබට පුළුවන්.”+

  • 2 සාමුවෙල් 19:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 මගේ පියාගේ මුළු පෙළපතම නැත්තටම නැති කරලා දාන්න මගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට තිබුණා. නමුත් ඔබ එසේ නොකර ඔබ සමඟ එකට වාඩි වෙලා කෑම කන්න ඔබේ සේවකයාට ඉඩ දුන්නා.+ ඉතින් තවත් දේවල් ඔබෙන් ඉල්ලන්න මට අයිතියක් තියෙනවාද?”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න