1 සාමුවෙල් 4:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 බෙන්ජමින් ගෝත්රයේ මිනිසෙක් යුධ පිටියේ සිට ෂීලෝ නුවර වෙත දුවගෙන ආවේය. ඔහු වස්ත්ර ඉරාගෙන+ හිසේ දූවිලි දමාගෙන+ සිටියේය.
12 බෙන්ජමින් ගෝත්රයේ මිනිසෙක් යුධ පිටියේ සිට ෂීලෝ නුවර වෙත දුවගෙන ආවේය. ඔහු වස්ත්ර ඉරාගෙන+ හිසේ දූවිලි දමාගෙන+ සිටියේය.