යෝබ් 31:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 “මාගේ දෑස් සමඟ මම ගිවිසුමක් ඇති කළෙමි.+එසේනම් මා වැරදි චේතනාවකින් තරුණියක දෙස බලන්නේ කෙසේද?+ හිතෝපදේශ 5:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඉතින් මාගේ පුත්‍රය, දුරාචාර ස්ත්‍රියකගෙන් ඔබේ ආශාවන් පිනවාගන්නේ කුමටද? එවැනි ස්ත්‍රියකගේ ළය වැලඳගන්නේ මන්ද?+ මතෙව් 5:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 නමුත් මා ඔබට කියන්නේ, කාමාශාවකින් ස්ත්‍රියක් දෙස දිගින් දිගටම බලමින්+ සිටින සෑම කෙනෙකුම ඒ වන විටත් සිතින්+ ඇය සමඟ අනාචාරයේ* හැසිරී ඇති බවයි.+
20 ඉතින් මාගේ පුත්‍රය, දුරාචාර ස්ත්‍රියකගෙන් ඔබේ ආශාවන් පිනවාගන්නේ කුමටද? එවැනි ස්ත්‍රියකගේ ළය වැලඳගන්නේ මන්ද?+
28 නමුත් මා ඔබට කියන්නේ, කාමාශාවකින් ස්ත්‍රියක් දෙස දිගින් දිගටම බලමින්+ සිටින සෑම කෙනෙකුම ඒ වන විටත් සිතින්+ ඇය සමඟ අනාචාරයේ* හැසිරී ඇති බවයි.+