ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 18:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 සාවුල් රජ ඒ මොහොතේ, “මම දාවිත්ට මැරෙන්නම අනිනවා”+ යයි කියමින් දාවිත් දෙසට හෙල්ලය වීසි කළේය.+ ඔහු දෙවරක්ම දාවිත්ට හෙල්ලයෙන් අනින්න උත්සාහ කළ නමුත් දාවිත් ඔහුගෙන් බේරී පලා ගියේය.+

  • 1 සාමුවෙල් 19:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 දාවිත්ට මැරෙන්නම අනිනවා කියා සිතාගෙන සාවුල් රජ ඔහුට හෙල්ලයෙන් දමාගැසුවේය.+ නමුත් දාවිත් එතැනින් ඉවතට පැන්නේය.+ හෙල්ලය ගොස් බිත්තියේ රැඳුණේය. එදින රාත්‍රියේ දාවිත් සාවුල් රජුගේ නිවසින් පලා ගියේය.+

  • 1 සාමුවෙල් 23:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 දාවිත් පාළුකරයේ දුෂ්කර ස්ථානවල ජීවත් විය. ඔහු කලක් ෂිප් පාළුකරයේ+ කඳුකර ප්‍රදේශයේ ජීවත් විය. සාවුල් රජු නිතරම දාවිත්ව අල්ලාගැනීමට උත්සාහ කළ නමුත්+ දෙවි එසේ කිරීමට සාවුල්ට ඉඩ දුන්නේ නැත.+

  • ගීතාවලිය 18:පෙර සටහන
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • සංගීත අධ්‍යක්ෂක වෙතය. යෙහෝවා දෙවිගේ සේවකයෙකු වූ දාවිත් රචනා කළ ගීතයකි. යෙහෝවා දෙවි දාවිත්ව ඔහුගේ සියලු සතුරන් අතින්ද සාවුල් අතින්ද ගැලවූ දවසේදී ඔහු යෙහෝවා දෙවිට මේ ගීතය ගැයුවේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න