ලෙවී කතාව 20:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “‘යමෙකු වෙනත් කෙනෙකුගේ භාර්යාව සමඟ සයනය කළොත් ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි. ඔහු තම මිත්‍රයාගේ භාර්යාව සමඟ අනාචාරයේ* යෙදුණු බැවින්+ ඔහුව පමණක් නොව ඒ ස්ත්‍රියවද මරා දැමිය යුතුයි.+ ගීතාවලිය 103:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 අප කළ පාපවල තරමටම ඔහු අපට දඬුවම් කළේ නැත.+අප කළ වැරදිවලට ලැබිය යුතු දඬුවම ඔහු අපට දුන්නේ නැත.+
10 “‘යමෙකු වෙනත් කෙනෙකුගේ භාර්යාව සමඟ සයනය කළොත් ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි. ඔහු තම මිත්‍රයාගේ භාර්යාව සමඟ අනාචාරයේ* යෙදුණු බැවින්+ ඔහුව පමණක් නොව ඒ ස්ත්‍රියවද මරා දැමිය යුතුයි.+