ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 49:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ෂීලෝ* පැමිණෙන තෙක්+ යූදා වෙතින් රාජ යෂ්ටිය අහකට නොගනු ඇත.+ ඔහුගේ පාද ඉදිරියේ තිබෙන පාලකයාගේ සැරයටියද ඔහුගෙන් ඉවතට නොගනු ඇත. ජාතීහු ෂීලෝට කීකරු වන්නෝය.+

  • 2 සාමුවෙල් 19:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 දාවිත් රජ පූජකයන් වන සාදොක්ට+ සහ අබියාතර්ට+ මෙසේ දැන්වූවේය. “යූදා ගෝත්‍රයේ වැඩිමහල්ලන්ට+ මෙහෙම කියන්න. ‘ඊශ්‍රායෙල් සෙනඟ එකිනෙකා අතරේ කතා වන දේ රජුට දැනගන්න ලැබුණා. නමුත් රජුගේම ගෝත්‍රයේ අය ඔහුව මාලිගාවට ගෙන්වාගැනීමට කිසිවක් නොකරන්නේ ඇයි?

  • 2 සාමුවෙල් 19:42
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 42 එවිට යූදාහි මනුෂ්‍යයෝ ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ පැවසුවෝය. “අපි තමයි රජුගේ කිට්ටුම නෑයෝ.+ අපි රජුගේ වියදමින් කිසි දෙයක් කෑවාද? ඔහුව රැගෙන ආවා කියලා අපිට තෑග්ගක් ලැබුණාද? ඉතින් ඇයි ඔබ අමනාප වෙන්නේ?”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න