1 සාමුවෙල් 25:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 නාබල් තම බැටළුවන්ගේ ලොම් කප්පවමින්+ සිටින බව පාළුකරයේදී දාවිත්ට ආරංචි විය. 1 සාමුවෙල් 25:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 කොහේදෝ ඉඳන් ආව මිනිසුන්ට+ මොකටද මගේ රොටියි+ වතුරයි දෙන්නේ? මං මොකටද මගේ බැටළුවන්ගේ ලොම් කපන අයට කන්න දෙන මස් වෙන කාටවත් දෙන්නේ?”
11 කොහේදෝ ඉඳන් ආව මිනිසුන්ට+ මොකටද මගේ රොටියි+ වතුරයි දෙන්නේ? මං මොකටද මගේ බැටළුවන්ගේ ලොම් කපන අයට කන්න දෙන මස් වෙන කාටවත් දෙන්නේ?”