25 මන්ද ඔහු අද ගවයන්, තර වස්සන් හා බැටළුවන් විශාල ප්‍රමාණයක් පූජා කර+ උත්සවයක් සූදානම් කර, රජුගේ සියලු පුත්‍රයන්ටත් හමුදාවේ ප්‍රධානීන්ටත් පූජක අබියාතර්ටත්+ ආරාධනා කර තිබෙනවා. ඔවුන් ඔහු ඉදිරියේ කමින් බොමින්, ‘අදොනියා රජු දිගු කල් ජීවත් වේවා’+ කියා පවසනවා.