2 රාජාවලිය 6:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 දවසක් ඊශ්‍රායෙල්හි රජු නගරයේ පවුර ළඟින් ගමන් කරද්දී ස්ත්‍රියක් හඬ නඟමින්, “මගේ ස්වාමීනි, මගේ රජ්ජුරුවනි, අපිව බේරාගන්න”+ යයි කීවාය. මතෙව් 21:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔහුට ඉදිරියෙන් හා පසුපසින් ගමන් කළ සමූහයෝ, “දාවිත්ගේ පුත්‍රයාව+ ආරක්ෂා කරන්න!+ යෙහෝවා දෙවිගේ නාමයෙන් එන තැනැත්තාට ආශීර්වාද ලැබේවා!+ ඉතා උස් තැන්හි සිටින ඔබ ඔහුව ආරක්ෂා කරන්න”+ කියා මහත් හඬින් කීවෝය.
26 දවසක් ඊශ්‍රායෙල්හි රජු නගරයේ පවුර ළඟින් ගමන් කරද්දී ස්ත්‍රියක් හඬ නඟමින්, “මගේ ස්වාමීනි, මගේ රජ්ජුරුවනි, අපිව බේරාගන්න”+ යයි කීවාය.
9 ඔහුට ඉදිරියෙන් හා පසුපසින් ගමන් කළ සමූහයෝ, “දාවිත්ගේ පුත්‍රයාව+ ආරක්ෂා කරන්න!+ යෙහෝවා දෙවිගේ නාමයෙන් එන තැනැත්තාට ආශීර්වාද ලැබේවා!+ ඉතා උස් තැන්හි සිටින ඔබ ඔහුව ආරක්ෂා කරන්න”+ කියා මහත් හඬින් කීවෝය.