උත්පත්ති 14:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඒ මොහොතේදී, ආබ්‍රම් සොදොම්හි රජුට මෙසේ කීවේය. “මගේ අත ඔසවා අහසත් පොළොවත් සෑදූ මහෝත්තම දෙවි වන යෙහෝවාගේ නමින් මෙසේ දිවුරනවා.+ උත්පත්ති 24:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 කානානිවරුන්ට අයිති මේ දේශයේ දූවරුන් අතරින් මගේ පුතාට බිරිඳක් ගන්නේ නැති බව+ ස්වර්ගයෙත් පොළොවෙත් දෙවි වන යෙහෝවාගේ නාමයෙන් මට දිවුරා පොරොන්දු වෙන්න.+
22 ඒ මොහොතේදී, ආබ්‍රම් සොදොම්හි රජුට මෙසේ කීවේය. “මගේ අත ඔසවා අහසත් පොළොවත් සෑදූ මහෝත්තම දෙවි වන යෙහෝවාගේ නමින් මෙසේ දිවුරනවා.+
3 කානානිවරුන්ට අයිති මේ දේශයේ දූවරුන් අතරින් මගේ පුතාට බිරිඳක් ගන්නේ නැති බව+ ස්වර්ගයෙත් පොළොවෙත් දෙවි වන යෙහෝවාගේ නාමයෙන් මට දිවුරා පොරොන්දු වෙන්න.+