ක්‍රියා 26:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 අග්‍රිපා+ රජ පාවුල්ට මෙසේ පැවසුවේය. “ඔබේ නිර්දෝෂකම ඔප්පු කිරීම සඳහා කතා කරන්න දැන් ඔබට අවසර තිබෙනවා.” එවිට පාවුල් තම අත දිගු කර+ මෙසේ කීවේය.+
26 අග්‍රිපා+ රජ පාවුල්ට මෙසේ පැවසුවේය. “ඔබේ නිර්දෝෂකම ඔප්පු කිරීම සඳහා කතා කරන්න දැන් ඔබට අවසර තිබෙනවා.” එවිට පාවුල් තම අත දිගු කර+ මෙසේ කීවේය.+