හිතෝපදේශ 20:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මිනිසෙකුගේ සිතේ කල්පනාව ගැඹුරු ජලය මෙනි.+ එහෙත් වටහාගැනීමේ හැකියාව ඇති මිනිසා එය ඇදගනියි.+