උත්පත්ති 32:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යාකොබ් ඔවුන්ව දුටු විට, “දෙවිගේ කඳවුර මෙතැනයි”+ කියා පවසමින් එතැනට මහනායිම්*+ යන නම තැබීය. යොෂුවා 13:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඔවුන්ට මහනායිම් නගරයේ+ පටන් බාෂාන්හි රජු වූ ඕග්ගේ මුළු රාජධානියම එනම්, මුළු බාෂාන් ප්‍රදේශයත්+ යායිර්ගේ කූඩාරම් ගම්මාන+ සියල්ලත් උරුම විය. ඊට නගර හැටක් ඇතුළත් විය. 2 සාමුවෙල් 17:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 පසුව දාවිත් රජ මහනායිම්+ වෙත පැමිණියේය. අබ්සලොම්ද සියලු ඊශ්‍රායෙල් පුරුෂයෝද යොර්දාන් ගඟෙන් එගොඩ වූවෝය.
30 ඔවුන්ට මහනායිම් නගරයේ+ පටන් බාෂාන්හි රජු වූ ඕග්ගේ මුළු රාජධානියම එනම්, මුළු බාෂාන් ප්‍රදේශයත්+ යායිර්ගේ කූඩාරම් ගම්මාන+ සියල්ලත් උරුම විය. ඊට නගර හැටක් ඇතුළත් විය.
24 පසුව දාවිත් රජ මහනායිම්+ වෙත පැමිණියේය. අබ්සලොම්ද සියලු ඊශ්‍රායෙල් පුරුෂයෝද යොර්දාන් ගඟෙන් එගොඩ වූවෝය.