නික්මයාම 22:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “ගින්නක් කටු ගස්වලට පැතිර, ඒ ළඟ තිබෙන ධාන්‍ය ගොඩවල් හෝ නොකැපූ අස්වැන්න හෝ මුළු කෙතම හෝ ගිනි ගත්තොත්+ ඒ ගින්න ඇවිළූ තැනැත්තා විනාශ වූ දේ වෙනුවෙන් වන්දියක් ගෙවිය යුතුයි. විනිශ්චයකරුවෝ 15:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒ පන්දම්වලට ගිනි තබා උන්ව අස්වැන්නෙන් බර වූ පිලිස්තිවරුන්ගේ කෙත්වතුවලට යැවීය. බැඳ තිබූ සියලු ධාන්‍ය මිටිද පැසුණු කරලින් බරව තිබූ කෙත්වතුද මිදිවතු සහ ඔලීවවතුද එම ගින්නෙන් පිලිස්සී ගියේය.+
6 “ගින්නක් කටු ගස්වලට පැතිර, ඒ ළඟ තිබෙන ධාන්‍ය ගොඩවල් හෝ නොකැපූ අස්වැන්න හෝ මුළු කෙතම හෝ ගිනි ගත්තොත්+ ඒ ගින්න ඇවිළූ තැනැත්තා විනාශ වූ දේ වෙනුවෙන් වන්දියක් ගෙවිය යුතුයි.
5 ඒ පන්දම්වලට ගිනි තබා උන්ව අස්වැන්නෙන් බර වූ පිලිස්තිවරුන්ගේ කෙත්වතුවලට යැවීය. බැඳ තිබූ සියලු ධාන්‍ය මිටිද පැසුණු කරලින් බරව තිබූ කෙත්වතුද මිදිවතු සහ ඔලීවවතුද එම ගින්නෙන් පිලිස්සී ගියේය.+