යොෂුවා 15:51 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 51 ගෝෂෙන්,+ හෝලොන් සහ ගීලොය.+ එම නගරවල ගණන එකොළහකි. ඒ එක් එක් නගරයට අයිති ගම්මානද තිබිණ. 2 සාමුවෙල් 23:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 මයකාත්හි වැසියෙකු වූ අහස්බයිගේ පුත්‍රයා වන එලිෆෙලෙත්, ගීලොහි වැසියෙකු වූ අහිතොෆෙල්ගේ+ පුත්‍රයා වන එලියාම්,
34 මයකාත්හි වැසියෙකු වූ අහස්බයිගේ පුත්‍රයා වන එලිෆෙලෙත්, ගීලොහි වැසියෙකු වූ අහිතොෆෙල්ගේ+ පුත්‍රයා වන එලියාම්,