2 සාමුවෙල් 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යූදා ගෝත්‍රයේ+ පුරුෂයෝ එතැනට පැමිණ දාවිත්ව ඔවුන්ගේ රජු+ ලෙස අභිෂේක කළෝය.+ “සාවුල් රජුගේ මළ සිරුර තැන්පත් කළේ යාබෙෂ්-ගිලියද්හි වැසියන්” කියා දාවිත්ට ආරංචි විය.
4 යූදා ගෝත්‍රයේ+ පුරුෂයෝ එතැනට පැමිණ දාවිත්ව ඔවුන්ගේ රජු+ ලෙස අභිෂේක කළෝය.+ “සාවුල් රජුගේ මළ සිරුර තැන්පත් කළේ යාබෙෂ්-ගිලියද්හි වැසියන්” කියා දාවිත්ට ආරංචි විය.