-
1 සාමුවෙල් 20:3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 නමුත් දාවිත් ඔහුට මෙසේ කීවේය. “ඔබ මට ගොඩක් ආදරෙයි කියලා ඔබේ පියා දන්නවා.+ ඒ නිසා, ‘දාවිත්ව මම මරන්න හදනවා කියලා යොනාතාන් දැනගත්තොත් ඔහුට දුක හිතෙයි. ඒ හින්දා ඔහුට ඒ ගැන දැනගන්න ඉඩ තියන්න හොඳ නැහැ’ කියලා ඔහු හිතන්න ඇති. ජීවමාන දෙවි වන යෙහෝවා ඉදිරියෙත්+ ඔබ ඉදිරියෙත්+ මම මේ කියන දේ සත්‍යයක්.+ කොයි මොහොතේ හරි මගේ ජීවිතය නැති වෙන බව නම් මට විශ්වාසයි.”+
-