රූත් 1:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔබ මැරෙන තැනම මමත් මැරෙනවා.+ මාව තැන්පත් කරන්න ඕනෙත් එතැනමයි. මරණය හැර වෙන කිසිම දෙයක් නිසා අපි දෙන්නා වෙන් වුණොත් යෙහෝවා දෙවිගෙන් මට දඬුවම් ලැබේවා!”+ හිතෝපදේශ 17:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි.+ ඔහු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි.+ හිතෝපදේශ 18:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ද්‍රෝහිව කටයුතු කරන මිතුරෝ සිටිති.+ නමුත් සහෝදරයෙකුටත් වඩා විශ්වාසවන්තව සිටින මිතුරෙක්ද සිටියි.+ මතෙව් 8:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එවිට නීතිය පිටපත් කරන්නෙක් ඔහු වෙතට පැමිණ, “ගුරුතුමනි, ඔබ යන ඕනෑම තැනකට මමත් ඔබ අනුව එන්න කැමතියි”+ කියා කීවේය.
17 ඔබ මැරෙන තැනම මමත් මැරෙනවා.+ මාව තැන්පත් කරන්න ඕනෙත් එතැනමයි. මරණය හැර වෙන කිසිම දෙයක් නිසා අපි දෙන්නා වෙන් වුණොත් යෙහෝවා දෙවිගෙන් මට දඬුවම් ලැබේවා!”+
19 එවිට නීතිය පිටපත් කරන්නෙක් ඔහු වෙතට පැමිණ, “ගුරුතුමනි, ඔබ යන ඕනෑම තැනකට මමත් ඔබ අනුව එන්න කැමතියි”+ කියා කීවේය.