හිතෝපදේශ 17:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මිනිසෙකු තමා දෙන තෑග්ගක් සලකන්නේ සිත් ඇදගන්නාසුලු මැණිකක් මෙනි.+ ඔහු යන යන තැන තම අරමුණ ඉටු කරගනී.+ හිතෝපදේශ 18:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මිනිසෙකු තෑග්ගක් දෙන විට ඔහුට මහඟු ප්‍රස්තාවන් විවෘත වෙයි.+ උත්තමයන් ඉදිරියේ පෙනී සිටීමටද එය ඉඩ සලසා දෙයි.+
8 මිනිසෙකු තමා දෙන තෑග්ගක් සලකන්නේ සිත් ඇදගන්නාසුලු මැණිකක් මෙනි.+ ඔහු යන යන තැන තම අරමුණ ඉටු කරගනී.+
16 මිනිසෙකු තෑග්ගක් දෙන විට ඔහුට මහඟු ප්‍රස්තාවන් විවෘත වෙයි.+ උත්තමයන් ඉදිරියේ පෙනී සිටීමටද එය ඉඩ සලසා දෙයි.+