1 සාමුවෙල් 31:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 පිලිස්තිවරු සාවුල් රජු සහ ඔහුගේ පුත්‍රයන්ව ලුහුබඳිමින් ඔවුන් කිට්ටුවටම ආවෝය. බොහෝ වේලාවක් සටන් කළ පසු පිලිස්තිවරු සාවුල් රජුගේ පුත්‍රයන් වන යොනාතාන්වද+ අබිනාදාබ්වද+ මල්කී-ෂුවාවද+ මරා දැමුවෝය. 1 ලේකම් 10:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එසේ සාවුල් රජද ඔහුගේ පුත්‍රයන් තිදෙනාද+ ඔහු සමඟ සිටි අන් සියලුදෙනාද එම යුද්ධයේදී මිය ගියෝය.
2 පිලිස්තිවරු සාවුල් රජු සහ ඔහුගේ පුත්‍රයන්ව ලුහුබඳිමින් ඔවුන් කිට්ටුවටම ආවෝය. බොහෝ වේලාවක් සටන් කළ පසු පිලිස්තිවරු සාවුල් රජුගේ පුත්‍රයන් වන යොනාතාන්වද+ අබිනාදාබ්වද+ මල්කී-ෂුවාවද+ මරා දැමුවෝය.