2 සාමුවෙල් 15:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 එබැවින් දාවිත් රජුගේ මිත්‍රයා+ වන හූෂයි, නුවරට ගියේය. අබ්සලොම්ද+ යෙරුසලමට පැමිණියේය. 1 ලේකම් 27:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 රජුගේ උපදේශක+ හැටියට කටයුතු කළේ අහිතොෆෙල්ය.+ අර්කීවරයෙක් වූ+ හූෂයිට+ රජු සමඟ කිට්ටු මිත්‍රත්වයක් තිබිණ.+
33 රජුගේ උපදේශක+ හැටියට කටයුතු කළේ අහිතොෆෙල්ය.+ අර්කීවරයෙක් වූ+ හූෂයිට+ රජු සමඟ කිට්ටු මිත්‍රත්වයක් තිබිණ.+