2 සාමුවෙල් 15:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 පසුව දාවිත් රජ කන්ද මුදුනට පැමිණියේය. සාමාන්‍යයෙන් දෙවිට නමස්කාර කරන පිණිස මිනිස්සු ඒ ස්ථානයේ නතර වූහ. දාවිත් රජු එතැන සිටියදී අර්කීවරයෙක්+ වන හූෂයි+ තම සළුව ඉරාගෙන හිස මත දූවිලි දමාගෙන+ ඔහු ළඟට ආවේය.
32 පසුව දාවිත් රජ කන්ද මුදුනට පැමිණියේය. සාමාන්‍යයෙන් දෙවිට නමස්කාර කරන පිණිස මිනිස්සු ඒ ස්ථානයේ නතර වූහ. දාවිත් රජු එතැන සිටියදී අර්කීවරයෙක්+ වන හූෂයි+ තම සළුව ඉරාගෙන හිස මත දූවිලි දමාගෙන+ ඔහු ළඟට ආවේය.