උත්පත්ති 49:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 නමුත් ඔබ වේගයෙන් ගසාගෙන යන ජල ධාරාවක් මෙන් ක්‍රියා කර ඔබේ පියාගේ යහන කිලිටි කළ බැවින්+ ඔබ උසස් නොවන්නෙහිය.+ රූබෙන් මගේ යහන කිලිටි කළේය.+
4 නමුත් ඔබ වේගයෙන් ගසාගෙන යන ජල ධාරාවක් මෙන් ක්‍රියා කර ඔබේ පියාගේ යහන කිලිටි කළ බැවින්+ ඔබ උසස් නොවන්නෙහිය.+ රූබෙන් මගේ යහන කිලිටි කළේය.+