1 සාමුවෙල් 16:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එවිට එතැන සිටි සේවකයෙක් ඔහුට මෙසේ කීවේය. “යෙස්සේ නම් මිනිසෙක් බෙත්ලෙහෙම් නුවර ජීවත් වෙනවා. ඔහුගේ එක පුතෙක් ඉතා මිහිරි ලෙස වීණාව වයනවා මම අසා තිබෙනවා.+ ඔහු කඩවසම්,+ නිර්භීත තරුණයෙක්.+ ඔහු යුද්ධයට දක්ෂ ශක්තිමත් කෙනෙක්.+ ඒ වගේම ඔහු දක්ෂ කථිකයෙක්.+ යෙහෝවා දෙවිගේ ආශීර්වාදයත් ඔහුට තියෙනවා.”+ 2 සාමුවෙල් 15:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 පසුව රජුගේ සේවකයෝ සියලුදෙනාද කෙරෙතිවරුද පෙලෙතිවරුද+ ඔහු* සමඟ පැමිණි ගාත්හි වැසියන්+ හයසියදෙනාද නිම්නයෙන් අනික් පැත්තට ගියෝය. ඔවුහු සියලුදෙනාම දාවිත් රජුව පසු කරගෙන ගියෝය. 2 සාමුවෙල් 23:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 දාවිත් රජු යටතේ සේවය කළ බලවත්+ මනුෂ්‍යයන්ගේ විස්තර මේවාය. එඩිතර පුරුෂයෝ තුන්දෙනෙක් සිටියෝය. ඔවුන්ගේ ප්‍රධානියා තාකෙමෝනිගෙන් පැවතෙන යොෂෙබ්-බෂ්ෂෙබෙත්ය.+ ඔහු එක් අවස්ථාවකදී අටසියදෙනෙකුව තම හෙල්ලයෙන් මරා දැමුවේය. 2 සාමුවෙල් 23:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ෂෙරුයියාගේ පුත්‍රයාද+ යෝවාබ්ගේ සහෝදරයාද වන අබිෂයි,+ ප්‍රධානීන් ලෙස කටයුතු කළ තිස්දෙනාගේ නායකයා විය. ඔහු තුන්සියදෙනෙකුව තම හෙල්ලයෙන් මරා දැමුවේය. එඩිතර පුරුෂයන් තුන්දෙනා හා සමානව ඔහුත් කීර්ති නාමයක් දිනාගෙන තිබිණ.+ 1 ලේකම් 11:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 හමුදා බළඇණිවල සිටි එඩිතර මිනිසුන් නම්, යෝවබ්ගේ සහෝදර වූ අසහෙල්,+ බෙත්ලෙහෙම්හි වැසියෙකු වූ දෝදෝගේ පුත් එල්හානාන්,+
18 එවිට එතැන සිටි සේවකයෙක් ඔහුට මෙසේ කීවේය. “යෙස්සේ නම් මිනිසෙක් බෙත්ලෙහෙම් නුවර ජීවත් වෙනවා. ඔහුගේ එක පුතෙක් ඉතා මිහිරි ලෙස වීණාව වයනවා මම අසා තිබෙනවා.+ ඔහු කඩවසම්,+ නිර්භීත තරුණයෙක්.+ ඔහු යුද්ධයට දක්ෂ ශක්තිමත් කෙනෙක්.+ ඒ වගේම ඔහු දක්ෂ කථිකයෙක්.+ යෙහෝවා දෙවිගේ ආශීර්වාදයත් ඔහුට තියෙනවා.”+
18 පසුව රජුගේ සේවකයෝ සියලුදෙනාද කෙරෙතිවරුද පෙලෙතිවරුද+ ඔහු* සමඟ පැමිණි ගාත්හි වැසියන්+ හයසියදෙනාද නිම්නයෙන් අනික් පැත්තට ගියෝය. ඔවුහු සියලුදෙනාම දාවිත් රජුව පසු කරගෙන ගියෝය.
8 දාවිත් රජු යටතේ සේවය කළ බලවත්+ මනුෂ්‍යයන්ගේ විස්තර මේවාය. එඩිතර පුරුෂයෝ තුන්දෙනෙක් සිටියෝය. ඔවුන්ගේ ප්‍රධානියා තාකෙමෝනිගෙන් පැවතෙන යොෂෙබ්-බෂ්ෂෙබෙත්ය.+ ඔහු එක් අවස්ථාවකදී අටසියදෙනෙකුව තම හෙල්ලයෙන් මරා දැමුවේය.
18 ෂෙරුයියාගේ පුත්‍රයාද+ යෝවාබ්ගේ සහෝදරයාද වන අබිෂයි,+ ප්‍රධානීන් ලෙස කටයුතු කළ තිස්දෙනාගේ නායකයා විය. ඔහු තුන්සියදෙනෙකුව තම හෙල්ලයෙන් මරා දැමුවේය. එඩිතර පුරුෂයන් තුන්දෙනා හා සමානව ඔහුත් කීර්ති නාමයක් දිනාගෙන තිබිණ.+
26 හමුදා බළඇණිවල සිටි එඩිතර මිනිසුන් නම්, යෝවබ්ගේ සහෝදර වූ අසහෙල්,+ බෙත්ලෙහෙම්හි වැසියෙකු වූ දෝදෝගේ පුත් එල්හානාන්,+