ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 18:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 එවිට දාන් ගෝත්‍රයේ අය ඔහුට මෙසේ පැවසුවේය. “ඔය විදිහට කෑගහන්න එපා. අපේ මිනිසුන්ට කේන්ති ගියොත්+ ඔබවත් ඔබේ පවුලේ අයවත් ඉතුරු කරන එකක් නැහැ.”

  • 2 රාජාවලිය 2:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 අන්තිමේදී ඔහු ඔවුන් දෙසට හැරී යෙහෝවා දෙවිගේ නාමයෙන් ඔවුන්ට ශාප කළේය.+ ඉන්පසු වැලහින්නියෝ දෙදෙනෙක්+ වනයෙන් පිටතට පැමිණ ඒ ළමුන්ගෙන් හතළිස්දෙදෙනෙකුව කෑලි කෑලිවලට ඉරා දැමුවෝය.+

  • හිතෝපදේශ 17:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 මෝඩ ලෙස හැසිරෙන අඥානයෙකුව+ මුණගැසීමට වඩා පැටවුන් නැති වූ වැලහින්නියකව හමු වීම යහපත්ය.+

  • හොෂෙයා 13:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 පැටවුන් නැති වූ වැලහින්නියක මෙන්+ මම ඔබේ ඇඟට කඩාපැන ඔබේ පපුව ඉරා දමන්නෙමි. සිංහයෙකු මෙන්+ ඔබව කා දමන්නෙමි. වනමෘගයෙක් ඇවිත් ඔබව කෑලි කෑලිවලට ඉරා දමනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න