1 සාමුවෙල් 17:50 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 50 මෙසේ දාවිත් පිලිස්තියාට වඩා ශක්තිමත් බව ඔප්පු විය. ඔහු ගල්පටියක් හා ගලක් පමණක් භාවිත කර පිලිස්තියාව බිම හෙළුවේය. ඉන්පසු ඔහු පිලිස්තියාට පහර දී ඔහුව මරා දැමුවේය. සටන් කළ අවස්ථාවේදී දාවිත්ගේ අතේ කඩුවක් නොතිබුණේය.+ 1 සාමුවෙල් 18:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ප්‍රීති ඝෝෂා නඟමින් සිටි ඒ ස්ත්‍රීහු මෙසේ ගායනා කළෝය.“සාවුල් දහස් ගණන් මැරුවෝය.දාවිත් දසදහස් ගණන් මැරුවෝය.”+ 1 සාමුවෙල් 19:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 කල් යත්ම පිලිස්තිවරුන් සමඟ නැවත යුද්ධයක් ඇති විය. දාවිත් ඔවුන්ට විරුද්ධව යුද්ධ කරමින් පිලිස්තිවරුන් විශාල පිරිසක් මරා දැමූ අතර+ ඉතුරු වූ අය ඔහු වෙතින් පලා ගියෝය.+ 2 සාමුවෙල් 10:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 දාවිත් රජ සිරියන්වරුන්ගේ අශ්ව රථ පදවන්නන් හත්සියයක්ද+ අසරුවන් හතළිස්දහසක්ද ඔවුන්ගේ හමුදාපති වූ ෂෝබාක්වද මරා දැමුවේය.+ ඊශ්‍රායෙල් හමුදාව අතින් පරාජයට පත් වූ සිරියන්වරු පලා ගියෝය.+
50 මෙසේ දාවිත් පිලිස්තියාට වඩා ශක්තිමත් බව ඔප්පු විය. ඔහු ගල්පටියක් හා ගලක් පමණක් භාවිත කර පිලිස්තියාව බිම හෙළුවේය. ඉන්පසු ඔහු පිලිස්තියාට පහර දී ඔහුව මරා දැමුවේය. සටන් කළ අවස්ථාවේදී දාවිත්ගේ අතේ කඩුවක් නොතිබුණේය.+
7 ප්‍රීති ඝෝෂා නඟමින් සිටි ඒ ස්ත්‍රීහු මෙසේ ගායනා කළෝය.“සාවුල් දහස් ගණන් මැරුවෝය.දාවිත් දසදහස් ගණන් මැරුවෝය.”+
8 කල් යත්ම පිලිස්තිවරුන් සමඟ නැවත යුද්ධයක් ඇති විය. දාවිත් ඔවුන්ට විරුද්ධව යුද්ධ කරමින් පිලිස්තිවරුන් විශාල පිරිසක් මරා දැමූ අතර+ ඉතුරු වූ අය ඔහු වෙතින් පලා ගියෝය.+
18 දාවිත් රජ සිරියන්වරුන්ගේ අශ්ව රථ පදවන්නන් හත්සියයක්ද+ අසරුවන් හතළිස්දහසක්ද ඔවුන්ගේ හමුදාපති වූ ෂෝබාක්වද මරා දැමුවේය.+ ඊශ්‍රායෙල් හමුදාව අතින් පරාජයට පත් වූ සිරියන්වරු පලා ගියෝය.+