2 සාමුවෙල් 3:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඔහු ආපසු හෙබ්‍රොන් නුවරට+ ආවේය. එවිට යෝවාබ්, අබ්නේර් සමඟ රහසින් යමක් කතා කරන+ මුවාවෙන් ඔහුව නුවර දොරටුව වෙත ගෙන ගියේය. නමුත් දොරටුව ළඟදී ඔහු අබ්නේර්ගේ බඩට ඇන+ ඔහුව මරා දැමුවේය. මෙසේ යෝවාබ් තම සහෝදරයා වන අසහෙල් වෙනුවෙන් පළිගත්තේය.+ 2 සාමුවෙල් 23:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 යෝවාබ්ගේ සහෝදරයා වන අසහෙල්ද+ ප්‍රධානීන් තිස්දෙනාගෙන් කෙනෙක් විය. එඩිතර පුරුෂයන් සමහරකගේ නම් මේවාය. බෙත්ලෙහෙම්හි වැසියෙකු වූ දෝදෝගේ පුත්‍රයා වන එල්හානාන්,+ 1 ලේකම් 11:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 හමුදා බළඇණිවල සිටි එඩිතර මිනිසුන් නම්, යෝවබ්ගේ සහෝදර වූ අසහෙල්,+ බෙත්ලෙහෙම්හි වැසියෙකු වූ දෝදෝගේ පුත් එල්හානාන්,+ 1 ලේකම් 27:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 හතරවෙනි මාසයේ සේවය කළ හතරවෙනි කණ්ඩායමේ මූලිකයා යෝවාබ්ගේ සහෝදරයා වූ+ අසහෙල්ය.+ ඔහුට පසුව මූලිකයා වූයේ ඔහුගේ පුත් සෙබදියාය. එම කණ්ඩායමට අයත් සංඛ්‍යාව විසිහතරදහසකි.
27 ඔහු ආපසු හෙබ්‍රොන් නුවරට+ ආවේය. එවිට යෝවාබ්, අබ්නේර් සමඟ රහසින් යමක් කතා කරන+ මුවාවෙන් ඔහුව නුවර දොරටුව වෙත ගෙන ගියේය. නමුත් දොරටුව ළඟදී ඔහු අබ්නේර්ගේ බඩට ඇන+ ඔහුව මරා දැමුවේය. මෙසේ යෝවාබ් තම සහෝදරයා වන අසහෙල් වෙනුවෙන් පළිගත්තේය.+
24 යෝවාබ්ගේ සහෝදරයා වන අසහෙල්ද+ ප්‍රධානීන් තිස්දෙනාගෙන් කෙනෙක් විය. එඩිතර පුරුෂයන් සමහරකගේ නම් මේවාය. බෙත්ලෙහෙම්හි වැසියෙකු වූ දෝදෝගේ පුත්‍රයා වන එල්හානාන්,+
26 හමුදා බළඇණිවල සිටි එඩිතර මිනිසුන් නම්, යෝවබ්ගේ සහෝදර වූ අසහෙල්,+ බෙත්ලෙහෙම්හි වැසියෙකු වූ දෝදෝගේ පුත් එල්හානාන්,+
7 හතරවෙනි මාසයේ සේවය කළ හතරවෙනි කණ්ඩායමේ මූලිකයා යෝවාබ්ගේ සහෝදරයා වූ+ අසහෙල්ය.+ ඔහුට පසුව මූලිකයා වූයේ ඔහුගේ පුත් සෙබදියාය. එම කණ්ඩායමට අයත් සංඛ්‍යාව විසිහතරදහසකි.