යොෂුවා 15:51 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 51 ගෝෂෙන්,+ හෝලොන් සහ ගීලොය.+ එම නගරවල ගණන එකොළහකි. ඒ එක් එක් නගරයට අයිති ගම්මානද තිබිණ. 2 සාමුවෙල් 15:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 අබ්සලොම් පූජා ඔප්පු කළ පසු දාවිත් රජුගේ උපදේශකයා+ වන අහිතොෆෙල්ව+ තමා ළඟට කැඳවාගත්තේය. ඒ අවස්ථාවේ අහිතොෆෙල් තම නුවර වන ගීලොහි+ සිටියේය. රජුට විරුද්ධව අබ්සලොම් කළ කුමන්ත්‍රණයට+ හවුල් වූ පිරිස තව තවත් වැඩි විය.+
12 අබ්සලොම් පූජා ඔප්පු කළ පසු දාවිත් රජුගේ උපදේශකයා+ වන අහිතොෆෙල්ව+ තමා ළඟට කැඳවාගත්තේය. ඒ අවස්ථාවේ අහිතොෆෙල් තම නුවර වන ගීලොහි+ සිටියේය. රජුට විරුද්ධව අබ්සලොම් කළ කුමන්ත්‍රණයට+ හවුල් වූ පිරිස තව තවත් වැඩි විය.+