දේශනාකාරයා 8:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඒ කෙසේනමුත්, දුෂ්ටයන් ශුද්ධ නුවරට+ ඇතුල් වූ ආකාරයත් එතැනින් පිටත්ව යන ආකාරයත් ඔවුන්ව තැන්පත්+ කරනු ලැබූ ආකාරයත් මම දුටුවෙමි. ඔවුන් ඒ නුවරේ දුෂ්ට ලෙස හැසිරුණත් එහි වැසියන්ට ඔවුන්ව අමතක වී ගිය බවත් මම දුටුවෙමි.+ මෙයද ඉතා නිෂ්ඵල දෙයකි.
10 ඒ කෙසේනමුත්, දුෂ්ටයන් ශුද්ධ නුවරට+ ඇතුල් වූ ආකාරයත් එතැනින් පිටත්ව යන ආකාරයත් ඔවුන්ව තැන්පත්+ කරනු ලැබූ ආකාරයත් මම දුටුවෙමි. ඔවුන් ඒ නුවරේ දුෂ්ට ලෙස හැසිරුණත් එහි වැසියන්ට ඔවුන්ව අමතක වී ගිය බවත් මම දුටුවෙමි.+ මෙයද ඉතා නිෂ්ඵල දෙයකි.