ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 19:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඔබ අමාසාට මෙහෙම කියන්න.+ ‘ඔබ මගේම සහෝදරයෙක්.* ඒ නිසා මම යෝවාබ් වෙනුවට ඔබව+ හමුදාපති හැටියට පත් කරනවා. මම එහෙම කළේ නැත්නම් දෙවි මට දැඩි ලෙස දඬුවම් කළ යුතුයි.’”+

  • 2 සාමුවෙල් 20:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 රජ අමාසාට+ කතා කර මෙසේ කීවේය. “දවස් තුනක් ඇතුළත යූදාහි පුරුෂයන්ව රැස් කරගෙන ඔවුන් සමඟ මා ළඟට එන්න.”

  • 2 සාමුවෙල් 20:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 යෝවාබ්ගේ අනික් අතේ කඩුව තිබූ නමුත් අමාසා එය එතරම් ගණනකට ගත්තේ නැත. යෝවාබ් තම කඩුවෙන් අමාසාගේ බඩට ඇන්නේය.+ ඔහුගේ බඩවැල් පවා පිටතට ආවේය. ඔහු පණ අදිමින් සිටි නිසා ඔහුට නැවත අනින්න අවශ්‍ය වූයේ නැත. පසුව යෝවාබ්ද ඔහුගේ සහෝදරයා වන අබිෂයිද බික්‍රිගේ පුත්‍රයා වන ෂෙබා පසුපස ලුහුබැඳ ගියෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න